You currently have no published posts. To hide this message either add some posts or disable displaying posts on the Presentation Page in theme settings.
නුඹේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඥානයෙන් යුතුව හා යහපත් උපදෙස් මඟින් නුඹ ඇරයුම් කරනු. තවද වඩාත් යහපත් දැයින් ඔවුන් සමඟ නුඹ තර්ක කරනු. [අල් කුර්ආනය 16:125]
Answering Missionaries යනු ක්රිස්තියානි මිෂනාරිවරුන් විසින් ඉස්ලාම් ධර්මයට එරෙහිව එල්ල කරන චෝදනා, ප්රශ්න හා තර්ක සඳහා ශාස්ත්රීය පිළිතරු ඉදිරිපත් කරන වේදිකාවකි. මෙම වෙබ් අඩවියේ ඇති කරුණු ශාස්ත්රීය බුද්ධිමය සංවාදයක් සඳහා පමණක් උපයෝගී කර ගන්නා මෙන් අපි ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ඉස්ලාමයට එරෙහිව එල්ල වන චෝදනාවලට අදාල පිළිතුරු තේරුම් ගැනීමට ප්රථම, ඉස්ලාමය විවේචනය කිරීමට විවේචකයන් යොදා ගන්න වැරදි ක්රමවේදය යන ලිපිය කියවා එහි ඇති කරුණු අවබෝධ කර ගැනීම ඔබට ප්රයෝජනවත් වනු ඇත.
ඉස්ලාමයට එරෙහිව එල්ල වන චෝදනාවලට අදාල පිළිතුරු තේරුම් ගැනීමට ප්රථම, ඉස්ලාමය විවේචනය කිරීමට විවේචකයන් යොදා ගන්න වැරදි ක්රමවේදය යන ලිපිය කියවා එහි ඇති කරුණු අවබෝධ කර ගැනීම ඔබට ප්රයෝජනවත් වනු ඇත.